(+94) 718038615
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PUSSELLAKANDA M.V.

බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

Viyaluwa Zone

  • Register
  • Login
PUSSELLAKANDA M.V.

බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 

වියළුව කලාපයට අයත් බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය සොරණාතොට කොට්ඨාසයේ දිදුලන පාසලකි. දරුවන් 300 කට අධික පිරිසක්  ඉගෙනුම ලබන අප පාසලේ පුද්ගල සංවර්ධනය හා සමාජ සංවර්ධනය සඳහා විදුහල්පති ඇතුළු අධ්‍යයන  හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැඩි කැප කිරිර්මක් කරමින් සිටින අතර ඒ සඳහා ප්‍රජා දායකත්වය නොඅඩුව ලැබේ.

දිනෙන් දින සීග්‍රයෙන් ප්‍රස්සරණය වන නව තාක්ෂණය හමුවේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ආරම්භ කරනු ලබන මෙම පාසල් වෙබ් අඩවිය පාසලේ උන්නතිය සඳහා මහත් පිටුවහලක් වේ යැයි මම බලාපොරොත්තු වෙමි. එමෙන්ම මෙම වෙබ් අඩවිය සැකක කිරීමෙහිලා කටයුතු කළ තොරතුරු තාක්ෂණය භාරව කටයුතු කරන ගුරුමහත්මිය ඇතුළු කණ්ඩායමට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.

නියෝජ්‍ය විදුහල්පතිනි ,

පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

PUSSELLAKANDA M.V.

බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/ Pussellakanada maha vidyalaya, Pussellakanada, Pathanawaththa, Hali- Ela, Badulla

: (+94)718038615

: [email protected]

Supported By

© 2026 PUSSELLAKANDA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk