පාසලේ දැක්ම
ගුණාත්මක සමාජයක් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක්
පාසලේ මෙහෙවර
ගුණාත්මක සමාජයක් බිහිකිරීමේ ජාතික අධ්‍යාපන
අරමුණු සාක්ෂාත් වන පරිදි ගුණාත්මක අධ්‍යාපනයක් තුලින්
බ/පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව,
අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුණතා හා ප්‍රවීණතා අත්කරගත්,
ගුණාත්මක පුරවැසියන් බවට පත් කිරීම