| පාසල ආරම්භ වූ දිනය | 1944 ජූනි 17 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1944 ජූනි 17 |
| ජාතික පාසලක් වූ දිනය | 1989 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 03419 |
| සංගණන අංකය | 21085 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | වියලුව |
| කොට්ඨාසය | සොරණාතොට |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | සොරණාතොට |
| ග්‍රාම සේවක වසම | පුස්සැල්ලාකන්ද |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 28 A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| මුළු ශීෂ්‍ය ගණන | 301 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | කහ , මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ