ආයුබෝවන් !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මිදුම් සහිත සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ 1-13 ශ්‍රේණි ක්‍රියාත්මක වේ.




