(+94) 718038615
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PUSSELLAKANDA M.V.

බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

Viyaluwa Zone

  • Register
  • Login
PUSSELLAKANDA M.V.

බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව කලාපයට අයත් පාසලකි. 1ක්‍ වර්ගයට අයත් මිශ්‍ර පාසලක් වන මෙම විද්‍යාලය 1931 වර්ෂයේ පුස්සැල්ලාකන්ද ශ්‍රී මහා විහාරය මුල් කරගෙන සිසුන් 35 දෙනෙකුගෙන් ආරම්භ වි ඇත. පසුව ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවත්ම පාසල සඳහාම වෙන් වූ නව ස්ථානයක් කරා 1944 වසරේදී ගෙන එනු ලැබිය. නිල වශයෙන් 1944 ජුනි මස 17 වන දින රජයේ විද්‍යාලයක් ලෙස පිළිගන්නා ලදී.

මෙම විද්‍යාලය 1989 වසරේදී මහා විද්‍යාලයක් බවට පත් කර ඇති අතර 1993 වසරේ දී පර්ෂද මුලස්ථ විද්‍යාලයක් බවට පත් විය.මුල් යුගයේ දී 1-5 ශ්‍රේණි පමණක් පැවති අතර 1955 වසරේදී 1-8 දක්වා ශ්‍රේණි ආරම්භ වි ඇත.පසුව 1991 වසරේදී අ.පො.ස උසස් පෙළ පන්ති ඇරඹුණු අතර සිසුන් 10 දෙනෙකු පමණවිභාගයට ඉදිරිපත් වි ඇත. එවකට පන්ති 15 කින් සමන්විත වූ මෙම පාසලේ මුල් යුගයේදී පන්ති සඳහා ගොඩනැගිලි 4ක් පමණ තිබී ඇතග 1994 දී විද්‍යාගාර ගොඩනැගිල්ලක් හා අධ්‍යයන ගොඩනැගිල්ලක් පාසලට ලැබී ඇත. 1991 වසරේදී ප්‍රථමික අංශය සඳහා ළමා උයනක් ඉදි විය. ජිවන කුසලතා, කෘෂි විද්‍යාව, ගෘහ විද්‍යාව හා වාණිජ විද්‍යාව වැනි තාක්ෂණික විෂයයන් පාසලේ උගන්වා ඇතග1986 වසරේ 284 ක් ව සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 1995 වන විට 305 ක් දක්වා වර්ධනය වී ඇත. තවද 1986 වසරේ 16 ක් ව සිටි ගුරු සංඛ්‍යාව 1995 වන විට 25 දක්වා වර්ධනය වී ඇතග අනතුරුව 2000 වර්ෂයේ සිට මේ දක්වා පාසලට නව ගොඩනැගිලි කිහිපයක් ම ලැබී ඇත. ඒ අතර පුස්තකාල ගොඩනැගිල්ලක් ද වේ. 2007 වසරේදී පරිගණක 17 කින් යුත් පරිගණක විද්‍යාගාරයක් පාසලට ලැබී ඇත . එමෙන්ම ප්‍රාථමික අංශය සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් හිමි විය.පසුව පාසලට ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් හිමි වී ඇත. 2016-2018 වර්ෂ වලදී නව පරිගණක කිහිපයක් ද ලැබී ඇත. 2019 වර්ෂයේ දී නව පරිගණක විද්‍යාගාරයක් හිමි විය. තවද ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ලැබී තිබේ. අද වන විට මෙම භෞතික සම්පත් වලට අමතරව මානව සම්පත් වශයෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 37 ක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකුද පාසලේ සිටිති . එමෙන්ම පාසල් පිරියත මනාව පවත්වා ගැනීම මෙන්ම ඉහල ශිෂ්‍ය සාධන මට්ටම් මෙන්ම රජයේ විභාග වල ඉහල සමත් ප්‍රතිශත ලබාගැනීම තුලින් කොට්ඨාසය මෙන්ම කලාපය තුළ ප්‍රසංශාවට පත් වි ඇති පාසලක් වේ.

PUSSELLAKANDA M.V.

බ / පුස්සැල්ලාකන්ද මහා විද්‍යාලය

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/ Pussellakanada maha vidyalaya, Pussellakanada, Pathanawaththa, Hali- Ela, Badulla

: (+94)718038615

: [email protected]

Supported By

© 2026 PUSSELLAKANDA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk