සමරව් සමරව් බැතියෙන සමරව් ...
විදුහල් මව සමරව් ...
පුස්සැල්ලාකන්දේ විදුහල් මව
බැතියෙන නිති සමරව් //...
දෑකුල භේද වරා...
සමගිය ලකුණු දරා...//
විදුආලෝකය දසතේ පතුරන විදුහල් මව සමරව් ...
සමරව් සමරව් බැතියෙන සමරව්
විදුහල් මව සමරව් ..
පුස්සැල්ලාකන්දේ විදුහල් මව බැතියෙන නිති සමරව් ....
රන් දහඩිය සොලවා..
දිනු බිම සරු කරවා...//
මතු සෙත සලසන දරු කැළ රැක දෙන විදුහල් මව සමරව් .. .
සමරව් සමරව් බැතියෙන සමරව් විදුහල් මව සමරව් ..
පුස්සැල්ලාකන්දේ විදුහල් මව බැතියෙන නිති සමරව් ..//